කටුනායක වෙඩි තැබීමක්
By Hashini
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට තැත් කිරීමට උත්සාහ කිරීමේදී එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති අතර අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මෙම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ යතුරුපැදිකරු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි..