නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදිය නොදන්වා පොලිසියට රැගෙන ගොස් සෙල්ලම් දැමු සැරයන් වරයාගේ වැඩ වරදී..

Report

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාංඇළ පොලිසියට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකි.

විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම්..

විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම්..

කින්නියා ප්‍ර දේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පැමිණිලිකරු ඔහුගේ සොහොයුරිය පදිංචි කින්නියා ප්‍ර දේශයේ නිවෙසක් අසල යතුරුපැදිය නවතා තිබියදී අයිතිකරුට නොදන්වා එම යතුරුපැදිය පොලිසිය වෙත සැකකරු රැගෙන ගොස් තිබිණි.

ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් වටයේ තරගය අද..

ලංකා ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් වටයේ තරගය අද..

පසුව එම යතුරුපැදිය අධිකරණයට ඉදරිපත් කිරීම කටයුතු කරන බව සැකකාර පොලිස් සැරයන්වරයා පැමිණිලිකරුවට දන්වා ඇත .

පසුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සදහා රුපියල් 5000 ක් මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව විමර්ශනවලදි අනාවරණය වී ඇත.