මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්...

Report

මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන් නිල නොවන ආකාරයට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

තවත් පැමිණිලි 153ක්...

තවත් පැමිණිලි 153ක්...

මහජන නියෝජිතයන්ගේ රැකවලුන් විරුද්ධ පාක්ෂිකයන්ගේ මැතිවරණ කටයුතු මැඩලීමට යොදා ගැනීමෙන් වැළකිය යුතු බව දැනුම් දෙන කොමිෂන් සභාව එවැනි ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැකිය යුතු බවද සඳහන් කරයි.