ට්රම්ප්ගෙන් පොරොන්දුවක්...
Donald Trump
United States of America
Syria
Sinhala news
By Hashini
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බවයි.
විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
හිටපු ජනාධිපති බෂාර් අල් - අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පනවන ලද එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති.
