එම ස්ථානයේදීම පොලිස් නිලධාරියකුට දිවි අහිමි කල මාරක අනතුර..

Report

යාපනයේ ඌර්කාවතුරේ හන්දිය අසලදී පොලිස් නිලධාරියෙකු ගමන් කළ යතුරු පැදියක් තවත් යතුරු පැදියක ගැටී වීසි වී ගොස් බැකෝ යන්ත්‍රයක ගැටීම නිසා පොලිස් නිලධාරියෙක් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

මෙසේ මියගොස් ඇත්තේ තෙලිප්පලෙයි පොලීසියේ සේවය කළ පුංගුඩුතිව් ප්‍රදේශයේ පදිංචි එස්.කන්නසාන් නැමති පොලිස් නිලධාරිවරයෙකි.

මියගිය පොලිස් නිලධාරියා සිය යතුරු පැදියෙන් අරාලි හන්දිය දෙසට යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී තිබේ. මේ යතුරු පැදි දෙක ගැටීමෙන් පසුව පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට විසි වී ගොස් පාරේ ගමන් කරමින් තිබූ බැකෝ යන්ත්‍රයක ගැටීමෙන් පසුව ඊට යට වී පොලිස් නිලධාරියා මියගොස් ඇත.

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

අනෙක් යතුරු පැදිකරුද මේ අනතුරෙන් බරපතල ලෙස තුවාල ලබා ඌර්කාවතුරේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති බවයි වාර්තා වනුයේ.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඌර්කාවතුරේ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් බැකෝ යන්ත්‍රයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.