නොසිතූ වෙලාවක කුරුණෑගල අහස යට, ඇතුගලෙන් ඇහෙන අනුවේදනීය පුවත.. 119ට වහාම කෝල් එකක් ඇවිත්..

Report

ඊයේ (19) උදෑසන කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වැය කළ හැකි උපරිම මුදල මෙන්න මේ ගාණයි.. එකවරම අති විශේෂ ගැසට්ටුවක් එළියට..

වැය කළ හැකි උපරිම මුදල මෙන්න මේ ගාණයි.. එකවරම අති විශේෂ ගැසට්ටුවක් එළියට..


ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බවට 119 තොරුතුරු මධ්‍යස්ථානයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..


එහිදී බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, තුවාලකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

සිසුන් 35,000කට නොමිලේම.. ජනාධිපති මාධ්‍ය අංශයෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

සිසුන් 35,000කට නොමිලේම.. ජනාධිපති මාධ්‍ය අංශයෙන් එකවරම කළ දැනුම්දීම මෙන්න..(PHOTO)


සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.