වැය කළ හැකි උපරිම මුදල මෙන්න මේ ගාණයි.. එකවරම අති විශේෂ ගැසට්ටුවක් එළියට..

Report

ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊයේ රෑ දහස් ගණනක් එක්ව සිටි, නුවර අවසන් රන්දෝලී පෙරහැරේ විශේෂ දෙයක් වෙලා.. (PHOTOS)

ඊයේ රෑ දහස් ගණනක් එක්ව සිටි, නුවර අවසන් රන්දෝලී පෙරහැරේ විශේෂ දෙයක් වෙලා.. (PHOTOS)


ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් වේ.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..

වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..

ඒ අනුව 2023 අංක 3 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙකු විසින් ඡන්දහිමියෙකු වෙනුවෙන් වැයකළ යුතු වියදම් සීමාව ලෙස විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.

මරුටි සුසුකි වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය.. මිලත් අඩු වෙයි?.


සියලු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්, වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් සහ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සමග සාකච්ඡා කර මෙම වියදම් සීමාවන් තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

එමෙන්ම, මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වේ.

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..


කෙසේ වෙතත්, අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බව එම කොමිසම පසුගියදා නිවේදනය කළේ ය.