වහාම දැනුවත් වෙන්න.. ප්‍රදේශ රැසකට වෙන්න යන දෙය.. ඇස් උඩ යන එම ආරංචිය මෙන්න..

Report

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..

ඩබල් වෙලා හම්බෙන දීමනාව.. ගන්න ඔයත් වාසනාවන්තයි නේද?. ඇස් මවිත වෙන ආරංචිය මෙන්න..


ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)

රජයේ තනතුරකට අයදුම්පත් කැඳවයි.. මාර්ගගතව යොමු කළ යුතු අතර මේ 30න් අවසන්.. (නිවේදන)


මේ අතර නැගෙනහිර, ඌව සහ උතරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


තවද, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

ඔබ බැංකු කාඩ්පත් භාවිතා කරන කෙනෙක් ද?. එහෙමත් නැද්ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..

මාසෙ ඉවර වෙන්නත් කලින්, තෙල් මිල එකවරම වෙනස් වෙයි.. කීයකින් ද දන්නව ද?. නව මිල මෙන්න..