පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..
පොලිසිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදවයි.

ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
යුක්තියේ මෙහෙයුම අතරතුර උක්කුං අක්කගෙන් ප්‍රහාරයක්.. - එකපාරටම බෝතලයක් කඩලා අරන් කළ දෙයින් පොලීසියේ දෙන්නෙක් රෝහලේ..
ඒ අනුව පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ සංවිධානාත්මකව යම් පිරිසක් පොලිසීය බව පවසා නිවෙස්වල ස්ථාවර දුරකථන අංකවලට ඇමතුම් ලබා දී විමර්ශනයකට අදාළව නිවැසියෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බවත් එසේ අත්අඩංගුවට නොගෙන සිටීම සදහා මුදල් ඉල්ලා සිටින බවටයි.
Sponsored By Sarrita Jewellery
