ජීවිත අහිමි කරමින්, ගුවන් යානයක් කඩා වැටී සුන් වෙයි - බිහිසුණු අනතුර ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

Report

මධ්‍යම තුර්කියේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ජීවිත අහිමි කරමින්, ගුවන් යානයක් කඩා වැටී සුන් වෙයි - බිහිසුණු අනතුර ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO) | A Light Plane Crashes In Central Turkey

එම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හමුදා පුහුණු ගුවන් යානයක් ය.

එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා මියගොස් ඇති අතර අදාළ ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

ජීවිත අහිමි කරමින්, ගුවන් යානයක් කඩා වැටී සුන් වෙයි - බිහිසුණු අනතුර ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO) | A Light Plane Crashes In Central Turkey

කෙසේ වෙතත්, ගුවන් යානය අනතුරට ලක් වූ අවස්ථාවේ බව සඳහන් දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසිනී.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,



.