උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් එළැඹෙන ජනවාරි 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එමෙන්ම පාසල් 9,926ක් එළැඹෙන දෙසැම්බර් 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්