කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි..

Report

ඉන්දීය රජය විසින් ඉන්දීය ජාතිකයන්ට විවාහය සම්බන්ධයෙන් නව සංකල්පයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා.

කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි.. | A Law On Marriage In India

ඒ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියාවේ ජනතාව විදෙස් රටවල විවාහ විමේ දී වැයවන මුදල ඉන්දියාවට ගෙන්වා ගැනීමටයි.

මෙය (ගගන) ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව මෙය 'වෙඩ් ඉන් ඉන්ඩියා' නමින් හදුන්වයි.

අග්‍රාමාත්‍ය මේ බව සඳහන් කර ඇත්තේ ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් ය.

කොහෙ බැන්දත් මේ දේ නම් කරන්නම ඕනලු - විවාහය ගැන දැඩි තීරණයක් ගන්න යයි.. | A Law On Marriage In India

මේ අතර, වාර්ෂිකව ඉන්දිය ජාතින්ගේ විවාහ උත්සව පන්දහසක් පමණ විදෙස් රටවල සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේ වෙතත්, මෙසේ සිදු කිරීමෙන් ඉන්දිය කෝටි 100ක වැඩි මුදලක් ඉන්දිය රට තුළට ලබා ගත හැකි බව සඳහන් වේ.