කල්ගිය උසස් පෙළට නැවත විකල්ප දින මෙන්න

Report

සෙනසුරාදා (29) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව නිවේදනය කර ඇත. ඒ අනුව, අද (27), හෙට (28) සහ අනිද්දා (29) පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාග නොපැවැත්වේ.

මෙම විභාග සඳහා විකල්ප දිනයන් දෙසැම්බර් 07, 08 සහ 09 ලෙස දක්වා ඇත.

අද (27) පැවැත්වීමට නියමිත විෂය විභාගය දෙසැම්බර් 07 වන දින පැවැත්වෙන බවත්, හෙට (28) පැවැත්වීමට නියමිත විෂය විභාගය දෙසැම්බර් 08 වන දින පැවැත්වෙන බවත්, සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිත විෂය විභාගය දෙසැම්බර් 09 වන දින පැවැත්වෙන බවත් තවදුරටත් සඳහන් කර ඇත.

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය කල් යයි - විශේෂ නිවේදනයක්

ආයෙත් උසස් පෙළ කල්යයි

ආයෙත් උසස් පෙළ කල්යයි