පිහි ඇනුමකින් දස හැවිරිදි දරුවෙකු මියයයි..

By Piyumika Sep 19, 2024 06:50 AM GMT
Report

දකුණු චීනයේ ජපන් පාසලක ඉගෙනුම ලැබූ 10 හැවිරිදි සිසුවෙකු පිහි ඇනුමකින් දිනකට පසු මිය ගොස් තිබේ .

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

ෂෙන්සෙන් ජපන් පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා පාසලට පැමිණෙමින් සිටින අතරතුර මෙම පිහි ඇනුම සිදුව ඇති බව සඳහන් වේ.

හිටපු ඇමති පුතෙක්ගේ නිවාස දෙකක් පිළිබද අදිකරන් නියෝගයක්..

හිටපු ඇමති පුතෙක්ගේ නිවාස දෙකක් පිළිබද අදිකරන් නියෝගයක්..

ෂිං නමින් හැඳින්වෙන 44 හැවිරිදි ප්‍රහාරකයාව එම ස්ථානයේදීම අත් අඩංගුවට ගත් බවයි චීන පොලීසිය පවසනුයේ.

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)

ජපාන විදේශ අමාත්‍ය ‍Yoko Kamikawa මෙම ප්‍රහාරය නින්දිත එකක් ලෙස හඳුන්වා ඇති අතර, ඉතා ඉක්මනින් චීනයෙන් මේ පිළිබඳ පැහැදිළිකිරීමක් ඉල්ලා ඇති බවයි මාධ්‍ය වාර්තා කරනුයේ.