නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි [LIVE]

Report

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී ඇත.

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

අනුදිව පරද්දන්න තායිලන්ත රූ රැජිණ හොර කරනවද? (PHOTO)

මෙම අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරෙන අතර, ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, දේශපාලනඥයින්, කලාකරුවන් රැසක් මෙන්ම මහජනතාව බොහෝ දෙනෙකු එක්ව සිටිති.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

මෙම අවස්ථාවේ සජීව විකාශය;