නිල ඇඳුමින් මහ පාරෙ බීමතින් නිදාගත් පොලිස් නිලධාරියා..ඡායාරූප සමාජ මාධ්‍ය පුරා පැතිර යයි.
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
By Aruna
රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු බීමතින් මාර්ගයේ නිදාගැනීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
එම රථවාහන පොලිස් නිලධාරියා තඹුත්තේගම සහ නොච්චියාගම අතර මාර්ගයේ වැතිරී නිදාගෙන සිටි බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස පාරේ වැතිර නිදාගෙන සිටි පොලිස් නිලධාරියා බැලීමට මිනිසුන් එහි ගොස් ඡායාරූප ද ගෙන සමාජ මාධ්‍යවල පළ කර තිබෙනවා.
