මැතිවරණ රාජකාරි කළ බීමත් රියදුරු අත්අඩංගුවට...
By Parami Dissanayake
අද (20) දිනයේ දී ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකු බීමත්ව රාජකාරියේ නිරත වීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය වෙනත් වාහනයකින් රැගෙන යාමට බලධාරීන් පියවර ගත්තේ ය.