ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක්...

By Parami Dissanayake Jul 19, 2024 05:24 PM GMT
Report

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගර මධ්‍යයට දිගුදුර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අදාළ ප්‍රහාරය ඉරානයේ සහාය ලබන හවුති කැරළිකරුවන් විසින් එල්ල කරන්නට ඇති බවට සැක පළ කෙරේ.

ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හිඟුරක්ගොඩට...

ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හිඟුරක්ගොඩට...

එමෙන් ම, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙක් සුළු තුවාල ලබා ඇති බවයි.

මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ, ඩ්‍රෝන් ප්‍රහාරයේ ඉලක්කය ටෙල් අවිව්හි අමෙරිකානු තානාපති කාර්යාල ගොඩනැගිල්ල බවයි.