ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හිඟුරක්ගොඩට...

Report

අද (19) ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපොළක් වන හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට...

අල්කයිඩා නායක Amin ul Haq අත්අඩංගුවට...

වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු විය.

මෙරට 5 වැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන මෙහි ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 6ක් තුළ නිම කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත සංවර්ධන කටයුතු සඳහා වැයවන මුදල රුපියල් බිලියන 17කි.

අනුර කුමාර අනිද්දා ජපානයට...

අනුර කුමාර අනිද්දා ජපානයට...

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,   

Gallery