ඊශ්‍රායලයේ අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්.. 99න් බේරිලා තියෙන්නෙ.. ඒ වෙලාවේ වුණ දේත් එක්ක.. ලොවම කැළඹුව සිදුවීම මෙන්න..

Report

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ දී ය.

නමුත් එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..

නොවැම්බර් ඉන්ධන මිල දැනෙන්නම අඩු වෙයි?. කීයකින් ද දන්නව ද?. කලින් ආණ්ඩුවේ කාංචන මෙදා සැරේ අඩු වෙන හැටි කියයි..


ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.

ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට මොකද වුණේ?. මාලිමා ආණ්ඩුව යටතේ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට මොකද වුණේ?. මාලිමා ආණ්ඩුව යටතේ..


ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.