සහල් මිලේ දැවැන්ත වෙනසක් වෙයි ද?. ජනපති අනුර වහා විශේෂ සාකච්ඡාවක් ගනී..

Report

අද (22) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සහල් මෝල් හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අද පෙරවරුවේ දී ය.

මෙම සාකච්ඡාවේ දී නාඩු සහල් හිඟය පිළිබඳව සාකච්ඡා කරන බව වාර්තා වේ.

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..

කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..


මේ වනවිට වෙළඳපොළේ නඩු සහල්වල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් නඩු සහල් කිලෝවක මිල රුපියල් 230ත් 240ත් අතර අගයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, නඩු සහල් කිලෝවක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ලෙස දක්වා ඇත්තේ රුපියක් 220ක මිලකටයි.