දේශබන්දුගෙන් පාපොච්චාරණයක්

Report

හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සිය ධූරයේ වැඩ කටයුතු කරන කාලසීමාවේදී සිදු කෙරූ අනීතික ක්‍රියාවන් හේතුවෙන් පසුගියදා අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය. නමුත් ඔහු එම හේතුවෙන් නීතියෙන් පලා ගොස් බොහෝ කාලයක් සැඟවී සිට පසුව ඔහුගේ දේපළ සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නා බව සැලකිරීමෙන් අනතුරුව පොලිසියට භාර විය.

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

ලැජ්ජයි කෙහෙළියගේ දුවට මාසෙට ලක්ෂ 13ක් ඇවන්ගාඩ් ගිණුමෙන් දීලා

මේ දිනවල දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විවිධ ප්‍රශ්න කිරීම් සිදුකරන අතර ඒ අවස්ථාවකදී අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ පහත ආකාරයටයි.

හෙට සිට අත්‍යවශ්‍ය සේවාවක් වැඩ වර්ජනයක

හෙට සිට අත්‍යවශ්‍ය සේවාවක් වැඩ වර්ජනයක

“අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා - තමන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියාද ..?

දේශබන්දු තෙන්නකෝන් මහතා - "ස්වාමීනි මම හිටියේ හැංගිලා නෙවෙයි, මම හිටියේ මගේ ගිරිඋල්ලේ නිවසේ. මම සාමාන්‍ය යෙන් ඉන්න විදියට ඒ ගෙදර හිටියා. මම නිදාගත්තෙත් මම නිදාගන්න කාමරේමයි. මම කෑම කන කාමරයේ නමයි කෑම කෑවේ. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා.

එකක් ඉවර වෙද්දි තව එකක්, ඉස්සරහට ඔන්න බත් කන්න හාලුත් නෑ

එකක් ඉවර වෙද්දි තව එකක්, ඉස්සරහට ඔන්න බත් කන්න හාලුත් නෑ