ලංකාවේ ඉන්න ඔයාට ඊශ්‍රායලට යන්න චාන්ස් එකක්

Report

ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, පසුගිය මාස 4 තුළදී පමණක් 278 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවී තිබේ.

ඇමති නලින්දගෙන් විශේෂ හෙළිදරව්වක්

ඇමති නලින්දගෙන් විශේෂ හෙළිදරව්වක්

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගෙන ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2168 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

අද දින (5/3) ඊශ්‍රායලය බලා පිටත්ව යන තවත් සාත්තු සේවා වෘත්තිකයින් 20 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලද අතර, එම පිරිසට කාන්තාවක් 18 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අයත් වේ.

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...

වියට්නාමේ ගියාට ඡන්දේ දාන්න මම එනවා...