හිටපු ජනපති මහින්දට සෙත්පතා ආශිර්වාද පූජාවක්

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා ගාලු පුරවරයේදී ආශිර්වාදාත්මක පූජාවක් සිදුකර තිබේ.

නෙළුම් මල් රැගත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ බව සඳහන් වේ.

විශාල විරෝධතාවයක් - 300ක් අත්අඩංගුවට

විශාල විරෝධතාවයක් - 300ක් අත්අඩංගුවට

මේ වන විට ජීවිතය සැදෑ සමය ගත කරන මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙලෙස සෙත් පතා ශිර්වාදාත්මක පූජාව සිදුකර ඇතැයි සඳහන් වේ.

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටියේ මෝටර් රථය හප්පලා

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටියේ මෝටර් රථය හප්පලා