ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා

Report

කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල් දූව මාර්ගයේදී අද සුඛෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබේ.

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඒ අනුව මෙලෙස අනතුරට ලක්වී ඇති අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇත්තේ ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නැමැති තැනැත්තියගේ පෙම්වතා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ඊයේ (06) දින මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වීමත් සමඟ ඔහුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කරනවා - ජනපති

සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කරනවා - ජනපති

අත්අඩංගුවට ගැනුණු බීමත්ව සිටි සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුව එළඹෙන 09 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙනවා.

අකුරැස්ස - දෙනියාය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

අකුරැස්ස - දෙනියාය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මේ අතර අනෙක් මෝටර් රථයේ සිටි ගර්භණී කාන්තාවක් අනතුරින් පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතිකර රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කිරිබත්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.