කතකගේ ගර්භාෂයෙන් හමු වුණ කිලෝ 10ක ගෙඩිය.. ඇස් අදහාගත නොහැකි සැත්කමක් ලංකාවේ රෝහලකින්..

Report

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් බරැති ගෙඩියක් සාර්ථකව ඉවත් කර තිබෙනවා.

ඒ හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් විසින් ය.

හෙට හවස 4.00 වෙනකම්.. දිස්ත්‍රික්ක 05කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

හෙට හවස 4.00 වෙනකම්.. දිස්ත්‍රික්ක 05කට විශේෂ දැනුම්දීමක් මෙන්න..

රවී කරුණානායකට මොකද වෙන්නේ?. ගත් තීරණයක් මෙන්න..

රවී කරුණානායකට මොකද වෙන්නේ?. ගත් තීරණයක් මෙන්න..

එම සැත්කම සිදුකළ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා සදහන් කළේ, සැත්කමට භාජනය කළ 40 හැවිරිදි කාන්තාව සුවෙන් පසුවන බවයි.