මහ වැස්සත් එක්ක ආපු සුළි සුළඟින් නිවාස 8කට හානි

Report

මැදගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගොඩිගමුව ප්‍රදේශයට ඊයේ දින (08) සවස ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් හා සුළි සුළඟකින් නිවාස අටකට හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මෙසේ ගස් කඩා වැටීමෙන් එක් නිවසකට පූර්ණ වශයෙන් හානි සිදුව ඇත. එසේම තවත් නිවාස හතක් අර්ධ හානියකට ලක්වී ඇති බව අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මේ අතර ආපදාවෙන් විපතට පත්වූවන්ට වහාම සහන සැලසීමට කටයුතු කර ඇති බවත් වන්දි ගෙවීම වෙනුවෙන් තක්සේරු ලබාගැනීම සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං තත්ත්ව පවතින බව වාර්තා වේ.

එසේම තැන තැන ඇතිවන ගස් කඩා වැටීම් සහ පහත් බිම් යට වීම නිසා ද මහජනතාව පීඩා විඳියි.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හමුවේ ප්‍රවේශමෙන් සිටින මෙන් කාලගුණ දෙපාර්තුමේන්තුව ද මහ ජනතාවගෙන් ඉල්ලයි.

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්