පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 78කට වහාම පාර්ලිමේන්තුව තහනම් කරයි - ප්‍රබලයෙක් එකවරම ගත්ත තීරණයක්.. එයට හේතුවත් එළියට.. (PHOTOS)

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 78කට වහාම පාර්ලිමේන්තුව තහනම් කරයි - ප්‍රබලයෙක් එකවරම ගත්ත තීරණයක්.. එයට හේතුවත් එළියට.. (PHOTOS) | 78 Indian Mps Banned From Parliament

ඊයේ (18) ඉන්දීය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 78කට වහාම පාර්ලිමේන්තුව තහනම් කරයි - ප්‍රබලයෙක් එකවරම ගත්ත තීරණයක්.. එයට හේතුවත් එළියට.. (PHOTOS) | 78 Indian Mps Banned From Parliament

එයට හේතුව පසුගියදා පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව උල්ලංඝණය කිරීමට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් ය.

එයින් මන්ත්‍රීවරුන්ගෙන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වේ.

එමෙන්ම, සෙසු මන්ත්‍රීවරුන් 45 දෙනා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 78කට වහාම පාර්ලිමේන්තුව තහනම් කරයි - ප්‍රබලයෙක් එකවරම ගත්ත තීරණයක්.. එයට හේතුවත් එළියට.. (PHOTOS) | 78 Indian Mps Banned From Parliament

මේ අතර, ඉන්දීය පාර්ලිමේන්තුව (13) වෙනිදා දින රැස් වූ මොහොතේ පාර්ලිමේන්තු සභා ගර්භට තුලට දෙදෙනෙක් ඇතුළු වී සටන් පාඨ කියමින් විරෝධතාවයක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ඔවුන් දෙදෙනා විසින් වර්ණ දුම් (smoke canister) ඉසීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්තාවයක් ඇති විය.

මොවුන් මෙය සිදුකර ඇත්තේ අවුරුදු 22කට පෙර (2001) එනම් (13) වෙනිදා වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වූ දින වීම විශේෂත්වයක් වේ.

මොවුන් දෙදෙනා අමුත්තන්ගේ ගැලරියේ සිට සභාවට පැන ඇති බවට තොරතුරු වාර්තා වේ.

වැඩි විස්තර සඳහා පහතින් පිවිසෙන්න,

හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)

හිතුවෙවත් නැති විදිහට පාර්ලිමේන්තුවට දෙන්නෙක් කඩා පැනලා කළ දෙයක්.. පාර්ලිමේන්තුව දෙවනක් වෙලා සී සී කඩ මන්ත්‍රීවරුන් දිව යයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (PHOTOS/VIDEO)