හොරෙන් රට පනින්න ගිය 77ක් සම්බන්ධයෙන් ගත් තීරණය..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 11, 2022 02:15 AM GMT
krishani

krishani

Report

නීතිවිරෝධීව ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වීමට තැත් කළ 77 දෙනෙක් මඩකලපුව  - කලවන්කේනි මුහුදු ප්‍රදේශයේ දි නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි කිරීමකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

නාවික හමුදා භාරයට ගැනුණ එම පිරිස පසුව කලවන්කේනි පොලිසියට භාර දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha