ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 71 දෙනෙකු ජිවිතක්ෂයට...

Israel World Israel-Hamas War Gaza
By Parami Dissanayake Jul 13, 2024 02:37 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේ ය.

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සූදානම්...

ලබන වසරේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සූදානම්...

විදෙස් වාර්තා සදහන් කරන්නේ, එම ප්‍රහාරයෙන් 71 දෙනකු මියගොස් ඇති බවත් 289 දෙනකු තුවාල ලැබූ බවත් ය.

ඒ අනුව, තමන් එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ කඳවුරේ සැඟවී සිටි හමාස් සටන්කාමීන් සහ හමාස් සටන්කාමී නායකයන් කීප දෙනකු ඉලක්ක කර ගනිමින් බව ඊශ්‍රායල හමුදාව පවසන්නේ ය.

ReeCha