ගුවන් යානයක් කඩා වැටීමෙන් පොලිසියේ 06ක් ජීවිතක්ෂයට

By Shehan Apr 26, 2025 05:02 AM GMT
Report

තායිලන්තයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් ඇත.

මිය ගිය සියලු දෙනා පොලිස් නිලධාරීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්

ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්

බැංකොක් සිට කිලෝමීටර් 130ක් පමණ නිරිත දෙසින්, මුහුදේ පැරෂුට් පුහුණුවීම් සඳහා අත්හදා බැලීමේ පියාසැරියක යෙදී සිටියදී මෙම යානය කඩා වැටී තිබේ.

අනතුරට හේතුව මෙතෙක් හඳුනාගෙන නැත.

සාකච්ඡාවලට එන්න - ඉන්දියාවට සහ පාකිස්ථානයට දන්ව

සාකච්ඡාවලට එන්න - ඉන්දියාවට සහ පාකිස්ථානයට දන්ව