පාසල් වලට මිලියන 500ක් - දරුවන්ගේ අධ්‍යාපනයට තටු ලැබුණා ඔන්න

Report

ශ්‍රී ලංකාවේ ඇති 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම සදහා 2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

නේපාලේ වුණා වගේ මාලිමාවටත් වෙයි ඔයාලගේ ජනාධිපති, අගමැති, ඇමති සෙට් එක පරිස්සම් කරගන්න

ඊට අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය විසින් ප්‍රතිපාදන පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත බැර කරන අතර පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රතිපාදන වෙන් කරන බව වාර්තා වේ.

එම ක්‍රියාපටිපාටියට අනුව පාසලකට ලැබෙන උපරිම මුදල රුපියල් මිලියනයක් වන අතර අවම මුදල රුපියල් 40,000 ක් වේ.

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

අම්මෝ මහින්ද මහත්තයා ආයෙත් තරුණ වෙලා - පරණ යාළුවෙක් බලන්න ගිහින්

මෙහි අරමුණ විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් ලබාදීමත්, ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට අවශය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම බව සදහන් වේ.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි