ආර්යාවට පෙරේතකමක් ආවා දැම්මා කැබිනට් පත්‍රිකාව ලියාගත්තා නමට කියලා, මෛත්‍රීපාලගෙයි චන්ද්‍රිකාගෙයි පෙරේතකම රටටම කියන වටගල

Report

අද දින පාර්ලිමේන්තුවේ විවාදය පැන නැගි වරප්‍රසාද පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් වටගල මහතා විසින් අදහස් දක්වා සිටියා.

ඒ අනුව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ,

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කැතම කැත වගන්තිය තමයි, මජර වගන්තිය තමයි තවත් බාල වචනයක් තියෙනවා මම පාවිච්චි කරන්නේ නෑ. මේ ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවල් කැත වෙලා තියෙන්නේ ඇතැම් වගන්ති කිහිපයකින්. 36/2 තියෙන්නේ මොකක්ද තමන්ටම විතරක් විශ්‍රාමය, චිරාත් කාලයක් තිස්සේ විශ්‍රාමය අනාගත පාර්ලිමේන්තුවකට වෙනස් කළ නොහැකි විශ්‍රාමය ඔන්න සම්මත කරගත්තා ටික කාලයක් යනකොට භාර්යාවට සමාවෙන්න ආර්යාවට පෙරේතකමක් ආවා ඔයාට විතරක් මොකද මටත් ටිකක් දෙන්නකෝ මගේ දරුවන්ටත් දෙන්නකෝ. ඒ අනුව තමයි ඔය පනත ඉපදුණේ. 1986 අංක 4 දරන ජනාධිතිවරණ හිමිකම් පනත. ඒ පනත බෙදා ගෙන කන්න.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

මේ පනත සවුත්තුයි කියලා ඇයි අපි කියන්නේ දුන්නු වරප්‍රසාදය අවභාවිතා කළා. මේ පනතෙන් සම්මත කරගත්ත ආර්යාවට ගෙයක් නිල නිවසක්. නිල නිවස දුන්නා ජනාධිපතිට කියලා පෙරේතකමක් ආවා මේක මගේ කරගන්න පුලුවන්ද? ටික දවසක් යනකොට මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේක මගේ කරගත්තොත් හොඳයිනෙ දැම්මා කැබිනට් පත්‍රිකාව මගේ කරගත්තා අන්තිමට මොකද වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට බේරන්න සිද්ධ වුනා. ඔන්න පෙරේතකම කෙළවර වුණ හැටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අන්තිමට මොකද වුණේ පෙරේතකම කොහෙන්ද කෙළවර වුණේ මේ එහා පැත්තේ නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් තමන්ගෙ කැබිනට් පත්‍රිකා දාලා තමන්ට ලියා ගත්තා මෙතනින් නතර වුණේ නෑ ඉඩම් ටික ලියන්න පටන් ගත්තා මෙතනින් අතර වුණේ නැහැ මෙන්න මේක තමයි පෙරේතකම සීමාවක් නෑ කියන්නේ. මජරකමේ සීමාවක් නෑ කියන්නේ" යනුවෙන්.

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි