ඊශ්‍රයාලයේ රැකියා හොයපු අයට රැකියා එක්කම මෙන්න තව සුබ ආරංචියකුත්

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතර වන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රවය හරහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව දැනුම් දෙයි.

එබැවින් mamed www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ රැකියාවට ලියාපදිංචි විය හැකි බව පවසයි.

මේ අතර ඒ සඳහා ලබන 14 තෙක් වෙබ් සබැඳිය විවෘත බව ද සඳහන්.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මේ අනුව විදුලි පේනු සව් කිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන් පෙරමික් ටයිල් අතුරන්නන්, කපරාදු යන රැකියාවලට අයැදුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එසේම මෙම ක්ෂේත්‍ර යටතේ අයැදුම්කරුවන් 1500 ක් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම රැකියා තෝරා ගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් ද හිමිවන බව සඳහන්.

ඒ අනුව වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම ලෙස 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මෙයට අයැදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩයට මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිම ද අවශ්‍ය වේ.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

මේ අතර මුලික පරීක්ෂණයකින් අනතුරුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී අයැදුම්කරුවන්ගේ මුලික කුසලතා ඇගයීම් සිදුකරනු ඇත.

ඉන් සමත්වන අයැදුම්කරුවන් යළි කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීමට යොමුකරනු ලබන බව වාර්තා වේ.

එසේම කාර්යාංශය සඳහන් කළේ මෙම රැකියා ලබා ගැනීමට කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීති විරෝධී බවත් ය.

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

හරිනි අමරසූරියගේ ස්ථාවරය පිළිබඳ 'පදනම් විරහිත' ප්‍රකාශ ජවිපෙ ප්‍රතික්ෂේප කරයි