අපරාධකරුවන් 5 ක් T 56ක් එක්ක අත්අඩංගුවට

Report

යම් අපරාධයකට සූදානමින් සිටි අපරාධකරුවන් 5 දෙනකු T 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වාර්තා කරයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයන් බවට කොල්ලුපිටිය පොලිසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තා වේ. 

විශාල කලබලයක් - පාසල් නිල ඇදුම් සමගම දරුවන් හා මහජනයා විරෝධතාවයක

විශාල කලබලයක් - පාසල් නිල ඇදුම් සමගම දරුවන් හා මහජනයා විරෝධතාවයක

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි