රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

Report

මෙරට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) වෙනුවෙන් සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අඳාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්.

එම අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

ඒ අනුව පාසල් තුළ ඇති ආසන සීමාව අනුව නව සිසුන් ඇතුළත් කිරීම් සිදු වනු ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කිරීමෙන්, අධ්‍යාපන සමානාත්මතාව සහ නීතිමය විධිවිධාන යටතේ සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩා පරිපූර්ණ සහ නිරවද්‍ය කිරීමට අපේක්ෂා කරයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි

රනිල්ව මරා ගත්තා නම් අපි සතුටු වෙනවා දැන් කුඩු නාමල්ලු, නාමල්වත් අත්අඩංගුවට ගන්නවා නම් හොඳයි අර්ච්චුනා පාර්ලිමේන්තුව දෙවනක් කරයි