ගල් අඟුරු පාලමක් කඩා වැටී පස් දෙනෙක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Jul 30, 2024 06:04 PM GMT
Report

පැවතුණ අධික වර්ෂාපතනයත් සමග වියට්නාමයේ ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයෙන් ආබාධිත වූ සියලු දෙනාට සාධාරණයක් ඉටු කළ බව ආරක්ෂක ඇමති කියයි...

යුද්ධයෙන් ආබාධිත වූ සියලු දෙනාට සාධාරණයක් ඉටු කළ බව ආරක්ෂක ඇමති කියයි...

වර්ෂාපතනය හේතුවෙන් පතල අවට ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන ඇති අතර තවත් නාය යෑම් කිහිපයක් ද වාර්තා වී ඇත.

පසුගිය වසරේදී වියට්නාමයේ ගල් අඟුරු පතල් කඩා වැටීම් හේතුවෙන් කම්කරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණි.