රාජ්‍ය සේවයේ හිඟයක් මඟහරවා ගන්න නව පත්වීම් 4,718ක් - මේ ඒ ගැනයි.
Sri Lanka
Government Of Sri Lanka
By krishani
පාසල් පද්ධතිය සඳහා බලපා ඇති විදුහල්පති හිඟය මඟහැරවා ගැනීමට නොවැම්බර් මාසයේ දී විදුහල්පති පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ විදුහල්පති පත් වීම් 4,718ක් ය.
ඒ අනුව අධ්‍යාපන පරිවාර්තනීය වෙනස තුල සිදු වන ව්‍යුහාත්මක වෙනස සඳහා සියලු දෙනාම අනුගත විය යුතු බව ඔහු කියා සිටියේ ය.
ගුරු සේවයේ පුරප්පාඩු 705ක් ද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් ද අදියරෙන් අදියර සම්පුර්ණ කිරීමට නියමිත බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයකට එක්වෙමින් ය.
