ළමුන් 42ක් රෝහලට යැවූ බිහිසුණු ප්‍රහාරය..

By Sewvandhi Jul 30, 2024 11:35 AM GMT
Report

කින්නියා පොලිස් වසමේ කින්නියා අල් අක්ෂා පිරිමි විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලේ තිබූ බඹර කූඩයක කොටසක් අද (30) උදෑසන කඩා වැටීමෙන් එම විද්‍යාලයේ ළමුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්වී තිබේ.

එහිදී වයස අවුරුදු 10ත් 15ත් අතර ළමුන් 42ක් පමණ තුවාල ලබා තිබුණි.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ ළමුන් කින්නියා රෝහලට ඇතුළු කළ බවයි.

දිස්ත්‍රික් මහ රෝහලක හදිසියේම ළදරු වාට්ටුවේ වහලය කඩා වැටේ

දිස්ත්‍රික් මහ රෝහලක හදිසියේම ළදරු වාට්ටුවේ වහලය කඩා වැටේ