බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 40ක් අතුරුදන්

Report

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන් වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, 50 දෙනෙකුට ආසන්න මගීන් රැගත් බෝට්ටුවක් මෙම අනතුරට පත්වී ඇති අතර, ඉන් 10 දෙනෙකු පමණක් බේරාගෙන ඇත.

තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සඳහන් වේ.

මෙම අනතුර අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවී ඇති බවත්, සොයා ගැනීම් කටයුතු තවමත් සිදු කරනු ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

'ගංජා වවනවා.. කැසිනෝ අරිනවා.. අපේ වැඩ ටික ඒ විදිහටම යනවා’- කංසා රැජින ඩයනා කට අරී

අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට

අගමැතිගේ රථය හැප්පූ සිසුවා අත්අඩංගුවට