ඉතිහාසය ආයෙත් ලියන්න වෙයි?සියලු දෙනාම මවිත කරමින් හමුවූ දේ

United States of America World Sinhala news gagana news
By Mithu Jul 29, 2025 01:16 PM GMT
Mithu

Mithu

Report

එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ෆිට්ස්විලියම් කෞතුකාගාරයේ පර්යේෂකයින්, මෙම සරත් සෘතුවේ දී විවෘත කිරීමට නියමිත ප්‍රදර්ශනයක් සඳහා සූදානම් වෙමින් සිටියදී වසර 4,000ක් පැරණි අත් සලකුණක් සොයාගෙන තිබේ.

පුරාණ ඊජිප්තු සොහොන් ගෙයක පූජා සඳහා භාවිතා කරන ලද මැටි ආකෘතියක ,මෙම වසර 4,000ක් පැරණි අත් සලකුණ සදහන් වී ඇත. කෞතුකාගාරයේ මාධ්‍ය නිවේදනයකට අනුව, එය “soul house” පාදම මත තිබී හමු වූ තිබේ.

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

දෙයියනේ ප්‍රා.ස විපක්ෂනායකවරයා බිරිඳ, දරුවා එක්ක පවුල පිටින් සියදිවි නසාගෙන

එය සාමාන්‍යයෙන් භූමදානවල දක්නට ලැබෙන ගොඩනැගිලි හැඩැති මැටි ආකෘතියකි. මෙම ආකෘතියේ ඉදිරිපස විවෘත ඉඩක් ඇති අතර එහි පාන්, සලාද කොළ හෝ ගවයෙකුගේ හිස වැනි ආහාර පූජා තැබිය හැකිය. ක්‍රිස්තු පූර්ව 2055-1650 පමණ ඈතට දිවෙන මෙම soul house පුළුල් පරීක්ෂණවලට භාජනය වූ අතර එමඟින් සහස්‍ර හතරකට පෙර එය සාදන ලද ආකාරය අනාවරණය විය.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

එහි දැක්වෙන්නේ නම් නොකළ කුඹල්කරු මුලින්ම දෙමහල් ගොඩනැගිල්ල සඳහා ලී කූරු රාමුවක් නිර්මාණය කර, පසුව එය මැටිවලින් ආලේප කර ඇති බවය. අත් සලකුණ soul house යටින් හමු වූ අතර එය බොහෝ විට මැටි තෙත්ව තිබියදී සහ උඳුනක පුළුස්සා දැමීමට පෙර කුඹල්කරු ආකෘතිය ගෙන යන විට සෑදී ඇත.

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි

ආයේ මේ අයට රියදුරු බලපත්‍ර තිබ්බට මේ වාහන පදින්න බෑ - රජයෙන් දැනුම්දෙයි


ReeCha