ඉදිරි පැය 36 ට වලංගු නිවේදනයක් - හෙට 2න් පස්සේ

Report

ඉදිරි පැය 36දී උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

ඉදිරි පැය 36 ට වලංගු නිවේදනයක් - හෙට 2න් පස්සේ | 36 Hour Weather Advisory Issued From Tomorrow

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු - මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.  

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි

මේ ප්‍රදේශයේ ජනතාවට විශේෂ නිවේදනයක් - අවදානම් තත්ත්වයක් පරිස්සම් වෙන්න දැනුම් දෙයි