ගුවන් ප්‍රහාර මාලාවක් - ජිහාඩ් සටන්කාමීන් 35 ක් මරුට

Report

නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

කැමරූන් දේශසීමාව ආසන්නයේ මෙම ගුවන් ප්‍රහාරවලින් මෙම මරණ සිදුව තිබේ.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබු ප්‍රහාරයක් වැළැක්වීමට බව වාර්තා වේ.

නයිජීරියානු ආරක්ෂක අංශ පසුගිය මාස කිහිපය තුළ එල්ල කරන ලද ප්‍රහාරවලින් සටන්කාමින් 800 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරයි.

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට