ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්වීම් ලබා දී ඇත.
මෙම ස්ථාන මාරුවීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


