දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Report

අතිකාල ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, අද පෙරවරු 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.

වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල

වෙඩි තැබීමකින් 28 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල

සිය ගැටලුව පිළිබඳ බලධාරීන් දැනුවත් කළ ද, මෙතෙක් ඒ සඳහා විසඳුමක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි

ගුවන් තොටුපොළේදී කුඩා දරුවෙක් පොලේ ගහපු නරුමයෙක් අත්අඩංගුවට, සංවේදී දර්ශන සහිතයි