රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් අතරතුර තිදෙනෙක් මරුට...

By Parami Dissanayake Jul 16, 2024 04:49 PM GMT
Report

බංග්ලාදේශයේ රජයේ රැකියා සඳහා ලබාදෙන කෝටාවට එරෙහිව පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා.

තිස්දහස ඉක්ම වූ බන්ධනාගාරගත සිරකරුවන් ...

තිස්දහස ඉක්ම වූ බන්ධනාගාරගත සිරකරුවන් ...

එමෙන් ම, තව දුරටත් සඳහන් වන්නේ, විරෝධතා මැඩපැවැත්වීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඒ අනුව පොලිසිය සහ විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම්කාරී වාතාවරණය අතරතුරදී අදාළ පිරිස මියගොස් සහ තුවාල ලබා ඇති බව සඳහන් ය.