ප්‍රසිද්ධ ආයතනක ලොක්කො 3ක් සිපිරිිගෙට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අල්ලස් ලබා ගැනීමෙන් උපයා ගත් බවට විශ්වාස කෙරෙන රුපියල් මිලියන 4ක මුදලක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.