දෙවෙනි මනාපය - හම්බන්තොට, බදුල්ල, මඩකලපුව දිස්ත්‍රික්ක..

Anura Kumara Dissanayaka Sajith Premadasa Election Latest Headlines Sri lanka election 2024
By krishani Sep 22, 2024 01:56 PM GMT
krishani

krishani

Report

හම්බන්තොට දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 3093ක් ලබාගෙන ඇත.

අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 1763කි.


බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මනාප 4,760ක් ලබාගෙන ඇත.

අනුර කුමාර දිසානායක මහතා ලබාගෙන ඇති දෙවෙනි මනාප සංඛ්‍යාව 3,437කි.


මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකලපුව දිස්ත්‍රික්කය සදහා දෙවැනි මනාප ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා 7,191ක් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම, අනුර කුමාර දිසානායක මහතා 4,467ක් ලබාගෙන තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%