මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

Report

2025 වසරේ ගෙවී ගිය මාස 4ක කාලය තුළ පාතාල වෙඩි තැබීම් 38ක් හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනවලින් බහුතරය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුවී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම මෙම සිදුවීම්වල ප්‍රධාන හේතු බව පොලිසිය පවසයි.

මැයි දිනේට හයිඩ් පිටිය බෙදාගන්න පොරයක්..

මැයි දිනේට හයිඩ් පිටිය බෙදාගන්න පොරයක්..

තව මාස තුනකින් ආයෙත් දළදා ප්‍රදර්ශනය තියනවා....ඒ නිසා දුක් වෙන්න එපා...

තව මාස තුනකින් ආයෙත් දළදා ප්‍රදර්ශනය තියනවා....ඒ නිසා දුක් වෙන්න එපා...