තව මාස තුනකින් ආයෙත් දළදා ප්‍රදර්ශනය තියනවා....ඒ නිසා දුක් වෙන්න එපා...

Report

දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමට මෙවර සිරි දළදා වන්දනාවේදී අවස්ථාව නොලැබුණු අයට දුක් වීමට අවශ්‍යතාවයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

ඒ තවත් මාස තුනකින් දලදා වන්දනාවක් නැවතත් පැවැත්වීමේ හැකියාවක් තිබෙන නිසා බවද ඔහු පවසනවා.

තවත් මාස තුනකට පමණ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවත් ඒ කාලයේදී දළදා ප්‍රදර්ශනයක් සිදු කිරීමේ බොහෝ ඉඩකඩක් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින්.

අතීතයේ දළදා වහන්සේට බෝම්බ ගැසූ අය ඡන්දය දිනා ගැනීමට අවශ්‍ය වන විට දළදා ප්‍රදර්ශන පවත්වන තැනට පත්ව ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු

අදත් බොහෝ ප්‍රදේශ වලට කාලගුණයෙන් අනතුරු